Go with our Telegram Channel About Us Join Now !

From Up on Poppy Hill [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed

Step into the enchanting world of Studio Ghibli with "From Up on Poppy Hill"! Join us on a journey to the picturesque Yokohama of 1963, where the e...

 

2011 ‧ Romance/Drama ‧ 1h 31m

From Up on Poppy Hill

Release date: July 16, 2011 (Japan)
Director: Goro Miyazaki
Story by: Tetsuro Sayama, Chizuru Takahashi
Music by: Satoshi Takebe
Distributed by: Toho Co., Ltd., Walt Disney Pictures, StudioCanal
Adapted from: Coquelicot-zaka kara

Trailer | HD

ඉතින් මේක Studio Ghibli ඇනිමේ එකක්. Studio Ghibli කියන්නේ ඇනිමේ කලාවේ පුරෝගාමීන් කිව්වොත් මම නිවැරදියි. ලෝකයා අතර ඇනිමේ ගොඩක් ජනප්‍රිය උනෙත් මේ Studio Ghibli නිසා.

2011 දී නිකුත් උනු From up on poppy hill චිත්‍රපටිය Historical, Romance, School, Shoujo යන genres වලට අයත් වෙනවා. ඒ වගේම MAL වල 7.81 අගයකුත්, imdb 7.4 අගයකුත් ලබා ගෙන තියෙනවා.

චිත්‍රපටිය ගැන වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මෙය නරඹලම රසවිඳිය යුත්තක් නිසා.

එහෙනම් හැමෝටම සුබ දවසක්!



Description credit : baisecope lk

Watch Online

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles

1080P | 1.53GB

poppy.mp4 - Drive 1.53GB
poppy.mp4 - Telegram 1.53GB

720P | 836MB

poppy.mp4 - Drive 836MB
poppy.mp4 - Telegram 836MB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න


About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.