Go with our Telegram Channel About Us Join Now !

Mirai 2018 - අනාගතෙන් ආපු මිරායි [ 1080P HD & Ultra HD ]

Mirai is a 2018 Japanese ( Sinhala Dubbed ) animated adventure fantasy comedy film written and...

 

2018 ‧ Fantasy/Adventure ‧ 1h 38m

Mirai

Mirai is a 2018 Japanese ( Sinhala Dubbed ) animated adventure fantasy comedy film written and directed by Mamoru Hosoda and produced by Studio Chizu. It premiered on May 16, 2018 at Directors' Fortnight and released in Japan on July 20, 2018.

Release date: July 20, 2018 (Japan)
Director: Mamoru Hosoda
Box office: 28.4 million USD
Characters: Kun-chan, Mirai-Chan, Otôsan, Ōta Mirai, おとうさん, MORE
Awards: Japan Academy Prize for Animation of the Year, Annie Award for Best Animated Feature – Independent
Nominations: Academy Award for Best Animated Feature Film, MORE

Studio

Studio Chizu
- මෙතනින් තමයි නැතිවුන දේවල් හොයල දෙන්නෙ... ඔයාගෙ මොකක්හරි නැති වුනාද?
-ඇත්තම කිව්වොත් මමයි නැතිවෙලා තියෙන්නෙ... ~ InFine Studios

Trailer | HD

Plot

Mirai ( Hepburn: Mirai no Mirai, literally "Mirai of the Future") is a 2018 Japanese animated adventure fantasy comedy film written and directed by Mamoru Hosoda and produced by Studio Chizu.It premiered on May 16, 2018 at Directors' Fortnight and released in Japan on July 20, 2018. The film stars the voices of Moka Kamishiraishi, Haru Kuroki, Gen Hoshino, Kumiko Aso, Mitsuo Yoshihara, Yoshiko Miyazaki, Koji Yakusho and Masaharu Fukuyama. It was released on August 23, 2018 in Australia, September 20 in New Zealand and November 2 in the United Kingdom and Ireland. It was released on November 29 in the United States and Canada. The film was nominated for Best Animated Feature Film at the 76th Golden Globe Awards, Best Animated Feature at the 24th Critics' Choice Awards and Best Animated Feature at the 91st Academy Awards, losing all three to Spider-Man: Into the Spider-Verse; it is the sixth anime film, and the first non-Ghibli anime film, to receive an Academy Award nomination in the category. The film also won Best Animated Feature — Independent at the 46th Annie Awards.

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies

Description එක හෙවත් "හෑල්ල"

මේකට IMDb අගය මේ වෙනකොට 7.0 ක් සහ කුණු තක්කාලි අගය 91% අරගනිමට සමත් වෙලා තියෙනවා. Animation l Adventure l Drama යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 38 ක් පුරාවට දාවන කාලයක් පවතිනවා. ඒවගේම තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Mamoru Hosoda විසින්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කුන් කියන්නෙ පෙර පාසල් යන පොඩි ළමයෙක්. මෙයාලගෙ පවුලට අලුතින් කෙනෙක් දැන් එකතු වෙනවා. කුන් ඉන්නෙ ලොකු ආසාවකින්.ඉස්පිරිතාලෙ ඉඳල ගේනකම් මෙයා ඇඟිලි ගැන ගැන ඉන්නෙ. හැබැයි මුලදී තිබුණු ඒ සතුට ටික ටික නැතිවෙලා යන්න අරගන්නවා. ඒ මොකද කිව්වොත් මෙයා හිතාගෙන ඉන්නෙ අම්මයි තාත්තයි මීරායිට එහෙම නැත්තම් මෙයගෙ නංගිට විතරක් ආදරෙයි කියලා. එයාට තිබුණු ආදරේ දැන් නැහැ කියලා. එයා ගැන බලන්නෙවත් නැහැ කියලා. ඉතිං මෙයා ලොකු තරහකින් ඉන්නෙ මිරායි එක්ක. දවසක් මෙයා බැරිම තැන නංගිට ගහනවා. දැන් අම්මට මේ වැඩේ හින්දා තවත් තරහ යනවා. ඔන්න පස්සෙ මෙයා ගෙවත්තට යනකොට අමුතුම දෙයක් සිද්ධ වෙනවා. මායාමය දෙයක්. ඒ මොකක්ද කියලා මෙයාවත් දන්නෙ නැහැ. හැබැයි එහෙ ඉන්න කෙනා කියන්නෙ ඔහු කුමාරයෙක් කියලා. එයාටත් ඉස්සර අම්මයි තාත්තයි මෙහෙම සැලකුවා කියලා කතා කියනවා. ඔන්න එකපාරටම තව කෙනෙක් එනවා. මෙයා ගැහැණු කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙමේ එයාගෙ නංගි මිරායි. ලොකු වෙලා. හරියට අනාගතයෙන් ඇවිත් ඉන්නවා වගේ. හැබැයි මේක කොහොමද වෙන්නෙ? එහෙම වෙන්න පුළුවන්ද? නැත්තම් මෙයාට මැවිලා පේන දෙයක්ද? එහෙම නැත්තම් මේක ඇත්තක් නම් මෙයා මොකටද එන්නෙ? ඒ හැමදෙයටම උත්තර ලැබෙයි අවසානය වෙනකම් නැරඹුවොත්. ඇත්තම කිව්වොත් ලස්සනම ඇනිමේ එකක්. මං මේ ලිපියේ නොකිව්වට ගැඹුරු තේරුමක් තියෙන චිත්‍රපටයක්. එහෙනම් බලන්නකො.

©Description Credit : baisecopelk . com

මෙම පහත player එක මගින් play වන්නෙ 1080P Ultra HD කොලිටියෙන් පමණි

Watch Online | ඔන්ලයින් බලන්න 👇

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්

මේක අපි 1080P HD & Ultra HD විදිහට කොලිටි දෙකකින් දීල තියෙන්නෙ... කොලිටි දෙකට අදාළ බටන් පහල තියෙනවා... ඔය එක් එක් කොලිටියට download buttons ගොඩක් දීල තියෙන්නෙ හදිසියේවත් එක ලින්ක් / button එකක් වැඩ කරේ නැත්නම්, දීල තියෙන වෙනත් බටන් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙන්න 🙂

get it on sinhala chronicles
1080P HD | 855MB
Mirai.mp4 External 855MB
Mirai.mp4 - telegram 855MB
1080P Ultra HD | 1.5GB
Mirai.mp4 External 1.5GB
Mirai.mp4 - telegram 1.5GB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

7 comments

  1. machn ponyo anime ekath dennako
    1. Try karannam 👍
  2. 😊👍
  3. Howl`s Moving Castle anime eka ona
    1. Meka thiyaneva. dennam
  4. Bubble anime ek dennko
    1. දැනට අපි ගාව ඒකෙ පැයක කොටසක් තියෙනවා... ඉතුරු පැය complete කරගත්ත ගමන් දාන්නම්
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.