Go with our Telegram Channel About Us Join Now !

Your Name - Kimi No Na Wa [ සිංහල හඩකැවූ ] - ජීවිත මාරුව​

Your Name Sinhala Dubbed Anime | Kimi No Na Wa sihala anime

2016 ‧ Romance/Fantasy ‧ 1h 52m

2016 ‧ Romance/Fantasy ‧ 1h 52m


Your Name

Release date: August 26, 2016 (Japan)
Director: Makoto Shinkai
Box office: 380.1 million USD
Screenplay: Makoto Shinkai
Cinematography: Makoto Shinkai

Studio



CoMix Wave Studio

අපි ලෝකෙ හොඳම ඇනිම් ස්ටූඩියෝ ගැන ලිපියක් කරල තියෙනවා.... මෙතනින් කියවන්න ඒකත්



සමහර වෙලාවට මම ඇහැරෙන්නේ ඇස් වල කදුලු පුරෝගෙන. ඇඩෙන්න තරම් නින්දෙදි මම දකින හීනේ මට කවදාවත් මතක් කරගන්න බැරි වුනා. ඒත් මට ඕනම කරන දෙයක්, නැත්නම් කෙනෙක් නැති වුනා කියන හැඟීම මට ඒ හැම වෙලාවෙම දැනුනා.

~ InFine Studios

Trailer | HD

Plot

Your Name (Japanese: 君の名は。, Hepburn: Kimi no Na wa) is a 2016 Japanese animated sinhala dubbed romantic fantasy film produced by CoMix Wave Films and distributed by Toho. It depicts a high school boy in Tokyo and a high school girl in the Japanese countryside who suddenly and inexplicably begin to swap bodies.

The film was commissioned in 2014, written and directed by Makoto Shinkai. It features the voices of Ryunosuke Kamiki and Mone Kamishiraishi, with animation direction by Masashi Ando, character design by Masayoshi Tanaka, and its orchestral score and soundtrack composed by Radwimps. A light novel of the same name, also written by Shinkai, was published a month prior to the film's premiere.

Your Name premiered at the 2016 Anime Expo in Los Angeles on July 3, 2016, and was theatrically released in Japan on August 26, 2016, and in the United States on April 7, 2017. The film was critically acclaimed, with praise for the animation, music, visuals, and emotional weight. The film grossed over ¥41.44 billion (US$377.59 million) worldwide, breaking numerous box office records, including becoming the third highest-grossing anime film of all time, unadjusted for inflation.

The film won Best Animated Feature at the 2016 Los Angeles Film Critics Association Awards, 49th Sitges Film Festival, and as the 71st Mainichi Film Awards, and nominated for Best Animation of the Year at the 40th Japan Academy Prize. As of 2021, a live-action American remake by Paramount Pictures is in development.

©Description Credit : wikipedia . com

Description එක හෙවත් හෑල්ල

ආදරයක් ඇති වෙන්න පුලුවන් විධි කීපයක් තියනවා. කෙනෙක්ට පළමු දැක්මෙන් ම ආදරයක් ඇති වෙන්න පුලුවන්. තවත් කෙනෙක්ට ආශ්‍රය කරලා ටික කාලයක් යද්දි ආදරයක් හිතෙන්න පුලුවන්. ඔය අතරේ තවත් කෙනෙක් ඉන්න පුලුවන්, රූපෙවත් නොදැක කටහඩට ආදරේ කරන. ඒත් මේ ආදර කතාව මේ එක විධියකටවත් අයිති නැති අමුතු ම ආදර කතාවක්.

මිට්සුහා සහ ටාකි… මේ දෙන්නා එකිනෙකා හමුවෙලා නෑ, කතා බහ කරලා නෑ, කොටින්ම එකිනෙකා අඳුනන්නේ නෑ. ඒත් මේ දෙන්නටම එක සමාන අත්දැකීමක් විඳින්න ලැබෙනවා.
”සමහර වෙලාවට මම ඇහැරෙන්නේ ඇස් වල කදුලු පුරෝගෙන. ඇඩෙන්න තරම් නින්දෙදි මම දකින හීනේ මට කවදාවත් මතක් කරගන්න බැරි වුනා. ඒත් මට ඕනම කරන දෙයක්, නැත්නම් කෙනෙක් නැති වුනා කියන හැඟීම මට ඒ හැම වෙලාවෙම දැනුනා.”

මිට්සුහාගෙයි, ටාකි ගෙයි දවස පටන් ගන්නේ මේ වගේ සිතුවිලි වලින්. ඇත්තටම ඒක හීනයක් විතරද? ඒක හීනයක් නම් දෙන්නෙක් එකම හීනේ දකින්නේ කොහොමද?

imdb දර්ශකයේ 8.5 ක් වගේ ඉහළ අගයක් හිමි කර ගත්ත Your Name/ Kimi no na wa 2016 ජපන් ඇනිමේෂන් ගණයට අයිති සුන්දර නිර්මාණයක්. මේක මගේ පළවෙනි ඇනිමේෂන් වගේම ජපන් චිත්‍රපටයකට කළ උපසිරැසි ගැන්වීම. ඒ නිසා වැරදි, අඩුපාඩු තියේ නම් දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.

එකම හීනයක් නිසා හිතටත් හොරා අඬන මිට්සුහාගේ සහ ටාකි ගේ ආදර අන්දරය මිනිත්තු 106ක් පුරාවට අත් විඳින්න සූදානම් වෙන්න. සම්ප්‍රදායන් එක්ක හැල හැප්පෙන මිට්සුහාගේ ජීවිතයත්, ටෝකියෝවේ නිදහස් ජීවිතයට හුරු වූ ටාකි ගේ ජීවිතයත් එකම කාසියක දෙපැත්තක් බවට පත් කළ ආශ්චර්‍ය ය ම දිනක ඔවුන් එක් කරාවිද?

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies

අපි Your Name සහ Weathering with you ඇනිම් දෙක අතර සම්බන්ධය ගැන ලිපියක් කරල තියෙනවා.... ඒකත් බලන්න මෙතනින්👇



Watch Online | ඔන්ලයින් බලන්න 👇

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්

get it on sinhala chronicles
1080P HD | 1.47GB
Your Name.mp4 - I Server 1.47 GB
Your Name.mp4 - External 1.47 GB
Your Name.mp4 - telegram 1.47 GB
480P HD | 563MB
Your Name.mp4 - External 563MB
Your Name.mp4 - telegram 563MB
360P HD | 439MB
Your Name.mp4 - External 439MB
Your Name.mp4 - telegram 439MB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

6 comments

  1. ❤️ සුපිරි
  2. a silant voice ගෙන්න😁
    1. Try karannam
  3. Penguin Highway ekath dennako
  4. ස්තුති. මෙ වගෙ ලස්සන කතාවක් කරාට. ඉස්සරහට තව මෙ වගෙ කතා දාන්න. Good Luck
  5. පුලුවන්නම් Silence Voice එකයි Garden of Words එකයි Dub කරලා දෙනවද? ලොකු උදව්වක්
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.