Go with our Telegram Channel About Us Join Now !

Two by Two Overboard Sinhala Dubbed [ සිංහල හඩකැවූ ]

The young Nestrian Finny and his best mate Leah, a Grymp, accidently fall of the ark and are swept out to sea. Out on their own on a raft, they get...

 

2020 ‧ Adventure/Comedy ‧ 1h 25m

Ooops! The Adventure Continues

Release date: September 24, 2020 (Germany)
Directors: Sean McCormack, Toby Genkel
Characters: Finny, Mrs. Nestrian Guard, Mr Nestrian Guard, Dave, MORE
Film series: Ooops! Noah is Gone...

Trailer | HD

Description එක හෙවත් හෑල්ල

මේක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ Toby Genkel සහ Sean McCormack විසින්. කතා රචනය Richie Conroy සහ Mark Hodkinson විසින් කර තිබෙන අතර ප්‍රධාන චරිතවලට හඬකැවීමෙන් Max Carolan, Dermot Magennis සහ Ava Connolly දායක වී තිබෙනවා.

හරි, පළවෙනි කොටස බැලුවානම් ඔයාලා දන්නවා නෙස්ට්‍රියන් කියන සත්ව විශේෂයට අයිති ෆිනීයි, එයාගෙ තාත්තා ඩේව් කොයි තරම් හරඹ කළාද කියලා ජල ගැල්මෙන් බේරෙන්න නැවට ගොඩ වෙන්න. මේ හටන් අස්සෙ ෆිනී මාංශ භක්ෂක ග්‍රිම්ප් කෙනෙක් එක්ක මිතුරු වෙනවා. කොහොම වෙතත්, පුදුම වැඩේ නැවේ ලැයිස්තුවෙ ෆිනීලගෙ නම් තිබුණෙ නෑ නෙව. අවසානෙදි තමයි දැනගන්නෙ මෙයාලායි මෙයාලගෙ කණ්ඩායමෙ හිටිය අයයි උභය ජීවීයො කියල. ඒ කියන්නෙ වතුරෙයි ගොඩබිමෙයි දෙකේම ජීවත් වෙන සතුන්. අන්තිමේ එයාලාව අයිති තැන, ජලය බව එයාලා දැනගත්තා.

හැබැයි ඉතින් කතාව එතනින් නවතින්නෙ නෑ. අනිත් අයට උදව් කරන එක නෙස්ට්‍රියන්ලගෙ පුරුද්දක්නෙ. ඉතින් ඩේව් තීරණය කරනව, එයාගෙ පුතා ෆිනී එක්ක නැවේ ඉඳං නැවේ සූපවේදී රාජකාරිය කරන්න. මේ අතරෙ නැවේ කට්ටියගෙ කෑම අවසන් වීගෙන එන නිසා හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින් ගොඩබිමක් හොයාගන්න එකයි. ඉතින් එතනින් පටන්ගන්න කතාව සුපුරුදු පරිදි ෆිනී සහ ලියා මිත්‍ර හවුල නිසා ලොකු ලොකු ගැටළු ඇති වෙනවා. දන්නවනෙ ලියාගෙ පණ්ඩිතකම නිසා කොයි වෙලෙත් සෙල්ලම ලෙල්ලම වෙලා ෆිනීත් අමාරුවෙ වැටෙනව කියල.

ඉතින් මේ පාර මොන වගේ සෙල්ලම් ලෙල්ලම් වෙයිද? කෑම ප්‍රශ්ණෙ ඩේව් කොහොම විසඳයිද? කෑම අවසන් වෙන්න කලින් කට්ටියට ගොඩබිමක් හොයාගන්න හැකි වෙයිද? කියන ප්‍රශ්ණ ටික ඉතිරි කරලා මම සමුගන්නවා.

Source:
Baisecope lk.com



Watch Now

Watch Online | Online Player 👇

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles

1080P | 1.3GB

two.mp4 - Telegram 1.3GB
two.mp4 - Cloud 1.3GB
two.mp4 - Cloud 2 1.3GB


480P | 460MB

two.mp4 - Telegram 460MB
two.mp4 - Cloud 460MB


360P | 357MB

two.mp4 - Telegram 357MB
two.mp4 - Cloud 357MB

240P | 115MB

two.mp4 - Telegram 115MB
two.mp4 - Cloud 115MB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න


About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.