Go with our Telegram Channel About Us Join Now !

Kung Fu Panda 3 [ මකර​ සටන්කරු ] - Sinhala Dubbed

කතාව පැත්තට හැරෙමු එහෙනම් නොකියම යන්න බැරි නිසා, ඔයාලට මතක ඇති දෙවන කතාවෙ අවසානයට පැන්ඩලා ජීවත් වෙන විශාල ගමක් පෙන්වමින් පෝගේ තාත්තාව පෙන්නුම් කරලා...

2016 ‧ Family/Comedy ‧ 1h 35m

 

Kung FU Panda 3

Release date: January 29, 2016 (China)
Directors: Jennifer Yuh Nelson, Alessandro Carloni
Music composed by: Hans Zimmer
Languages: English, Mandarin
Art director: Max Boas
Box office: 521.2 million USD

Trailer | HD

Plot

Kung Fu Panda 3 is a 2016 computer-animated martial arts comedy film produced by DreamWorks Animation, China Film Group Corporation, Oriental DreamWorks and Zhong Ming You Ying Film and distributed by 20th Century Fox. It is the third installment in the Kung Fu Panda franchise and the sequel to Kung Fu Panda 2 (2011). The film was directed by Jennifer Yuh Nelson and Alessandro Carloni (in his feature directorial debut) and written by Jonathan Aibel and Glenn Berger.

Jack Black, Dustin Hoffman, Angelina Jolie, Lucy Liu, Seth Rogen, David Cross, James Hong and Jackie Chan reprise their roles from the previous films, with Randall Duk Kim reprising his role of Oogway from the first film. They are joined by Bryan Cranston (replacing Fred Tatasciore, who went on to voice Master Bear), J. K. Simmons and Kate Hudson in the roles of Li Shan, Kai, and Mei Mei, respectively. In the film, Po is reunited with his birth father and discovers the existence of a secret Panda Village, but must soon learn to master chi and prepare the pandas to fight against Kai, a spirit warrior intent on destroying Oogway's legacy. The film was dedicated to Nancy Bernstein, who served as Head of Production at DreamWorks Animation, as she died from colorectal cancer at the age of 55 on September 18, 2015.

Kung Fu Panda 3 premiered at the TCL Chinese Theatre in Los Angeles on January 16, 2016.[5] It received a limited release in China on January 23, 2016 for a special three-hour sneak preview and was released in the United States on January 29, 2016 in 3D, grossing $521 million worldwide against its $145 million budget, becoming the second highest-grossing film released in the month of January behind American Sniper. The film received generally positive reviews; the Rotten Tomatoes critical consensus praises the visuals and narrative.[6] A spin-off animated series, Kung Fu Panda: The Paws of Destiny, aired on Amazon Prime Video from November 16, 2018 to July 4, 2019, while a sequel animated series, Kung Fu Panda: The Dragon Knight, began airing on Netflix in July 2022, the latter of which features Black reprising his role as Po. A fourth film is currently in production and is set for release on March 8, 2024

හෑල්ල

හරි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන ටිකක් කතා කලොත් අනිමේශන් අතින් ගත්තොත් ඉතා ඉහළ ස්ථානයක තියන්න පුළුවන් ෆිලුමක්. ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතේ 7.7 ඉහල ලකුණු පාරසයකුත් ලබා ගන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගෙම ඇමරිකානූ ඩොලර් මිලියන 256ක විශාල ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. ලේසි පහසු වැඩක්නම් නේමේ. සුපුරුදු විදිහට තම හඩ දායකත්වය මුසු කරමින් ඇන්ජලීනා ජෝලි, ජැකි චෑන්, ජැක් බ්ලැක් යන අය ප්‍රධන චරිතවලට තම හද දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු එහෙනම් නොකියම යන්න බැරි නිසා, ඔයාලට මතක ඇති දෙවන කතාවෙ අවසානයට පැන්ඩලා ජීවත් වෙන විශාල ගමක් පෙන්වමින් පෝගේ තාත්තාව පෙන්නුම් කරලා තමා අවසන් වෙන්නේ. ඔයාලා තුන්වැන්නේ පූර්ව ප්‍රචාරක පට නැරඹුවනම් ඔයාලට දැක ගන්න ලැබෙන්න ඇති ඒ දෙන්නා එකතු වෙනවා. ඔය ඇති ඒ ටිකෙන්. මෙහි ප්‍රතිවාදියා ගැන ටිකක් කිව්වොත් ප්‍රබල දුෂ්ට පරතිවාදියෙක් කිව්වොත් නිවැරදියි. නොහිතන දේවල් බොහොමයක් සිදු වෙනවා. තව එකක් හිනා වෙවී බලන්න පුළුවන් එකක් නිසා කම්මැලිකමක්නම් දැනෙන එකක් නෑ.

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies



Watch Online

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles

1080P | 1.6GB

Panda.mp4 - Telegram 1.3GB
Panda.mp4 - Drive 1.3GB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න


About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

1 comment

  1. garfield 1 the movie
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.