Go with our Telegram Channel About Us Join Now !

Song of the Sea [ සිංහල හඩකැවූ ] - Sinhala Dubbed

කතාව පොඩ්ඩක් කිව්වොත් කතාව ප්‍රධාන චරිත දෙක තමයි බෙන් සහ එයාගෙ නංගි සීර්ෂා. එයාලා ජීවත් වෙන්නෙ ප්‍රදීපාගාරෙක. එත් බෙන් වැඩිය සීර්ෂාට කැමති නෑ. මොකද...

 

2014 ‧ Fantasy/Adventure ‧ 1h 33m

Song of the Sea

Release date: December 10, 2014 (France)
Director: Tomm Moore
Production companies: Cartoon Saloon, Melusine Productions, MORE
Budget: 7.5 million USD
Box office: 9.3 million USD
Featured song: Song of the Sea

Trailer | HD

Plot

කොහොමද යාළුවනේ. අදත් ඔන්න මම ලොකු පොඩි හැමෝටම රසවිදින්න පුළුවන් ලස්සන කතාවක් අරන් ආවා. Song of the Sea (2014 film). හරිම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක 2014 වර්ෂයේ නිකුත් වුණ චිත්‍රපටියක්. ඒත් ගොඩක් රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2015 ජූනි වලදී. ඒ වගේම 87 වෙනි ඇකඩමි සම්මාන උලෙළේ හොදම ඇනිමේෂන් චිත්‍රපටිය සදහා යෝජනා වෙලත් තියනවා. ඒ වගේම තවත් සම්මාන උළෙලවල් දෙකකදී ජයග්‍රහණය කරලත් තියනවා. මේ චිත්‍රපටිය IMDb අගය 8.4/10 න් අරන් තියනවා. ඒවගේම මේක අයරිෂ් චිත්‍රපටියක්. කෙල්ටික් මිථ්‍යා කතාවක් වටා ගෙතුන කතාවක් තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ.

කතාව පොඩ්ඩක් කිව්වොත් කතාව ප්‍රධාන චරිත දෙක තමයි බෙන් සහ එයාගෙ නංගි සීර්ෂා. එයාලා ජීවත් වෙන්නෙ ප්‍රදීපාගාරෙක. එත් බෙන් වැඩිය සීර්ෂාට කැමති නෑ. මොකද සීර්ෂා ලැබෙද්දි අම්මා මිය යනවා. ඉතින් බෙන් හිතන්නෙ ඒක සීර්ෂාගෙ වැරැද්ද කියලා. සීර්ෂාට වයස අවුරුදු 6යි. එත් තවමත් එයා කතා කරන්නෙ නෑ. ඒවගේම එයා මුහුදට දක්වන්නෙ පුදුම කැමැත්තක්. දවසක් මහ රෑ එයා මුහුදෙ පීනන්න යන නිසා ආච්චි අම්මාට හොදටම තරහා ගිහින් සීර්ෂාවයි බෙන්වයි නගරෙට අරන් යනවා. ඒත් බෙන්ට එයාගෙ බල්ලා කූව අරන් යන්න වෙන්නෙ නෑ. ඒ වගේම එයා ගෙදරින් යන්න කැමතිත් නෑ. ඒ නිසා බෙන් ඉන්නෙ තවත් තරහින්. නගරෙට යන ඒ දෙන්නාට මුණගැහෙනවා සුරන්ඟනාවන් තුන් දෙනෙක්. එයාලට අනුව සීර්ෂා සෙල්කි කෙනෙක්. එහෙනම් බලන්නකො කවුද මේ සෙල්කි කියන්නෙ කියලා. බෙන්ටයි සීර්ෂාටයි මොකද වෙන්නෙ කියලා..

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies



Watch Online

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles

1080P | 1.4GB

Song.mp4 - Telegram 1.4GB
Song.mp4 - Drive 1.4GB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න


About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.