Go with our Telegram Channel About Us Join Now !

Naruto Shippuden Sinhala Sub 1- 500 [ සිංහල උපසිරැසි ]

නරුටො උසුමාකි කියන්නෙ ගොඩක් කටකාර, ගොඩක් දඟ තරුණ නින්ජා කෙනෙක්. පොඩි කාලෙ ඉඳන්ම තනියෙම හැදී වැඩුන නිසා ගමේ පිරිසගෙ අවධානය දිනාගන්න කරන්න පුළුවන් හැ...

 

2007 ‧ Action fiction ‧ 21 seasons

අද අපි ගෙනාවේ Naruto shippuden ඇනිමේ එක ගැනයි..මේ ඇනිමේ එක TV Tokyo, Aniplex ,KSS,TV Tokyo Music සහ Shueisha නිශ්පාදකයන් මගින් Studio Pierrot කියන ස්ටූඩියෝ එක විසින් තමා නිර්මාණය කරලා තියෙන්නේ..කලින් අපි කතා කරපු Naruto කතාවෙම දෙවෙනි කතා මාලාව තමා මේ..කලින් කතා මාලාවට වඩා වැඩි නිශ්පාදකයන් පිරිසක් මෙයට සම්බන්ද වෙලා තියනවා මොකද Naruto කතාව ගොඩක් ප්‍රසිද්ද වුන නිසා.මේ කතාව මුලින්ම විකාශනය වුනේ 2007 පෙබරවාරි 17..ඒ වගේම 2071 මාර්තු 23 වෙනකොට මේ කතාව ඉවර උනා..මේ කතාවේ කොටස් 500 ක් තියනවා.. මේකේ Genres ගැන කීවෝත් Action,Adventure,Comedy,Super Power,Martial Arts,Shounen කියන Genres වලයි අයිති වෙන්නෙ...ඇනිමේ එක ගැන ටිකක් කීවොත් Naruto ගෙ කණ්ඩායමේ කෙනෙක් වෙන Sasuke තමන්ගේ කණ්ඩායමත් අත් ඇරලා දාලා Orochimaru යටතේ පුහුනු වෙන්න යනවා.. Naruto ආපහු තමන්ගේ පුහුනු වීම් ඉවර කරලා එන්නේ තමන්ගෙ යලුවාව හොද පැත්තට ගන්න වගේම Hokage වීමේ අරමුණත් එක්කමයි..මේ කතා මලාවේ නම් සුපිරිම සටන් තියනවා..කතාවේ හැටියට කතාවේ ඉන්න බල්වතම කට්ටියටත් අපහු පන දෙනවා..එතකොට හිතාගන්න පුලුවන්නේ fight කොහොම වෙයිද කියලා..කතාවේ මුලයි අගයි අපිට හිතා ගන්නවත් බැරි විදිහට ඉවර වෙන්නේ...

නරුටො උසුමාකි ( Naruto Uzumaki ) කියන්නෙ ගොඩක් කටකාර, ගොඩක් දඟ තරුණ නින්ජා කෙනෙක්. පොඩි කාලෙ ඉඳන්ම තනියෙම හැදී වැඩුන නිසා ගමේ පිරිසගෙ අවධානය දිනාගන්න කරන්න පුළුවන් හැම වැඩක්ම කරනවා. එයාගෙ එකම අරමුණ හොකාගෙ වීම. හොකාගෙ කියන්නෙ ලොකු ගෞරවයක් තියෙන, දේශයේ විශිෂ්ඨම, බලවත්ම නින්ජා ලෙස නම් දරණ තනතුරයි. ඒත් එයා තේරෙන වයස එනකන්ම දන්නෙ නෑ එයාගෙ ඇඟ ඇතුලෙ දරුණු වලිග නවයෙ හිවල් රාක්ෂයෙක් සිර කරලා තියෙනවා කියලා. මේ කතාව මගනොරිය යුතුම කතාවක්. ( Go Downn to Download )

Season Episodes Originally aired
First aired Last aired
1 32 February 15, 2007 (2007-02-15) October 25, 2007 (2007-10-25)
2 21 November 8, 2007 (2007-11-08) April 3, 2008 (2008-04-03)
3 18 April 3, 2008 (2008-04-03) August 14, 2008 (2008-08-14)
4 17 August 21, 2008 (2008-08-21) December 11, 2008 (2008-12-11)
5 24 December 18, 2008 (2008-12-18) June 4, 2009 (2009-06-04)
6 31 June 11, 2009 (2009-06-11) January 14, 2010 (2010-01-14)
7 8 January 21, 2010 (2010-01-21) March 11, 2010 (2010-03-11)
8 24 March 25, 2010 (2010-03-25) August 26, 2010 (2010-08-26)
9 21 September 2, 2010 (2010-09-02) January 27, 2011 (2011-01-27)
10 25 February 10, 2011 (2011-02-10) July 28, 2011 (2011-07-28)
11 21 July 28, 2011 (2011-07-28) December 28, 2011 (2011-12-28)
12 33 January 5, 2012 (2012-01-05) August 16, 2012 (2012-08-16)
13 20 August 23, 2012 (2012-08-23) January 10, 2013 (2013-01-10)
14 25 January 17, 2013 (2013-01-17) July 4, 2013 (2013-07-04)
15 28 July 18, 2013 (2013-07-18) January 30, 2014 (2014-01-30)
16 13 February 6, 2014 (2014-02-06) May 8, 2014 (2014-05-08)
17 11 May 15, 2014 (2014-05-15) August 14, 2014 (2014-08-14)
18 21 August 21, 2014 (2014-08-21) December 25, 2014 (2014-12-25)
19 20 January 8, 2015 (2015-01-08) May 21, 2015 (2015-05-21)
20 45 May 28, 2015 (2015-05-28) April 28, 2016 (2016-04-28)
21 21 May 5, 2016 (2016-05-05) October 13, 2016 (2016-10-13)
22 21 October 20, 2016 (2016-10-20) March 23, 2017 (2017-03-23)

Download Episodes

ඔයාලට මේකකෙ එපිසෝඩ් ටික ඩවුන්ලෝඩ් කරගන්න ටෙලිග්‍රෑම් චැනල් එකට join වෙන්න වෙනවා... ඒ චැනල් එකේ 1080P, 720P, 480P කියන කොලිටි 3න්ම series එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

Series.mkv - Telegram Epi

Download Sinhala Subtitles

මේ පහලින් තියෙන්නෙ සබ්ටයිටල් ෆයිල් එක... ඒක zip එකක් විදිහට දාල තියෙන්නෙ...

Subtitles.zip - Telegram sub

Subtitles.zip - Direct Download sub

සබ් ඇඩ් කරගන්න දන්නෙ නැත්නම් පහල ටිකත් කියවන්න 👇

Watch in pc? Computers

1. computer එකකනම් subtitle ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න...
2. ඊටපස්සෙ ඔයාල මෙතනින් 👉 ( click here ) Win RAR කියන software එක download කරගෙන install කරගන්න...
3. දැන් යන්න ඔයා අර ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක තියෙන තැනට්...
4. දැන් ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරාම කියල ඇති " Extract Here " කියලා ඒක දෙන්න... එතකොට Naruto Shippuden 2007 - 2017 Sinhala Subtitles By ANIMOSTLK කියල folder එකක් හැදෙයි ඉබේම... ඒකෙ ඇති සබ් ෆයිල් ටික

5. දැන් බලමු මේක pc එකෙන් සබ් එක්ක බලන්නෙ කොහොමද කියල ( computers )
6. මේ සයිට් 👉 ( click here ) එකට ගිහින් VLC Media Player කියන software එක බාගන්න.
7. දැන් ඔයා අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් එපිසෝඩ් ටිකත් බාගෙන ඇති කියල හිතනවා... ඉතින් ඒ විදිහට ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත එපිසෝඩ් එකක් උඩ right click කරල " Play with VLC media player " කියන එක දෙන්න... එතකොට ඒක vlc player එකෙන් ඕපන් වෙයි....
8. දැන් පහල පියවර අනුගමනය කරන්න
  • vlc player එකේ ඉහල තීරුවේ Subtile කියන එක click කරන්න
  • Add Subtitle File...
  • ඔයා ඕපන් කරන් ඉන්න එපිසෝඩ් එකේ අංකයට අදාළ සබ් ෆයිල් එක අපි 4 වෙනි පියවරේදි හැදුන Naruto Shippuden 2007 - 2017 Sinhala Subtitles By ANIMOSTLK කියන folder එකෙන් තෝරන්න...
9. එතකොට සබ් එකත් එක්ක play වෙයි.
10. ගැටලු කමෙන්ට් කරන්න.( සියලුම ගැටලු අපේ ටෙලිග්‍රෑම් community ( click here ) එකටත් යොමු කරන්න පුලුවන්


Watch in phone? Mobile Phones

1. Mobile Phone එකකනම් subtitle ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න...
2. ඊටපස්සෙ ඔයාල ඒ ෆයිල් එක උඩ ටච් කරන්න...


එතකොට අහයි extract කරන්නද කියල... ඒක Extract කරගන්න...
3. දැන් ඔයාගෙ Download Folder එකේ ඇති Naruto Shippuden 2007 - 2017 Sin......By ANIMOSTLK කියල folder එකක්
4. ඒකෙ ඇතුලට ඇතුලට යන්න... අන්තිමට ඇති කියල .srt නම අගට තියෙන ෆයිල් ගොඩක්... ඒ තමයි සබ් ෆයිල් ටික... episodes 500 ටම සබ් ෆයිල් 500 ක් තියෙනවා

5. දැන් බලමු මේක mobile phone එකෙන් සබ් එක්ක බලන්නෙ කොහොමද කියල ( mobile )
6. දැන් ඔයා අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් naruto shippuden එපිසෝඩ් ටිකත් බාගෙන ඇති කියල හිතනවා...ඒ නිසා ඔයා අපේ naruto Shippuden 2007 - 2017 ටෙලිග්‍රෑම් චැනල් එකට ගිහින් ඕනෙ episode එක උඩ click කරන්න( මෙය දැනටමත් ඩවුන්ලෝඩ් කර තිබිය යුතුයි )
7. දැන් ඒක ඔයාගෙ video player එකෙන් ඕපන් වෙනවනේ...
8. ඒකෙ උඩ ඇති ඩොට් 3ක්. ඒකට ගියාම ඒකෙ ඇති CC කියල Subtiles හරි කියල හරි වගේ එකක්. ( ඩොට් තුන ඇතුලෙ ඒක නැත්නම් මේ පහල රුපයේ වගේ කෙලින්ම CC කියල හරි ඇති )
10. ඒක ක්ලික් කරලා එපිසෝඩ් එකට අදාළ srt file එක හෙවත් සබ්ටයිටල් file එක (.srt කියල අගට නම තියෙන සබ් ෆයිල් එක ) අපි 4 පියවරේදි හදපු folder එකෙන් select කරන්න... අලුත් phones වලනම් අර CC / Subtitle කියන එක ( 8 වන පියවර ) ක්ලික් කරාම storage එක scan කරල සබ් ෆයිල් auto හොයල දෙනවා. කොහොම හරි ඒකෙන් ඔයාගෙ episode එකට ගැළපෙන් සබ් එක අපේ ෆෝල්ඩර් එකෙන් තෝරගන්නයි ඕනෙ.

11වැඩේ හරිගියේ නැත්නම් ඔයාගෙ phone එකේ වර්ගෙත් එක්ක එකේ ගහල බලන්න කොහොමද සබ් ඇඩ් කරගෙන වීඩියෝ එකක් බලන්නෙ කියල
උදා : How to add video subtitles file in Samsung Galaxy A30
12. ගැටලු කමෙන්ට් කරන්න පහලින් ( සියලුම ගැටලු අපේ ටෙලිග්‍රෑම් community ( click here ) එකටත් යොමු කරන්න පුලුවන්

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.