Go with our Telegram Channel About Us Join Now !

5 Centimeters Per Second (2007) Sinhala Sub (උපසිරැසි)

2007 ‧ Romance/Drama ‧ 1h 3m

 

5 Centimeters Per Second

Release date: March 3, 2007 (Japan)
Director: Makoto Shinkai
Story by: Makoto Shinkai
Demographic: Seinen
Music by: Tenmon

Trailer | HD

Description

5 Centimeters Per Second: Love, Distance, and Snail-Paced Romance! 💌 | A Whirlwind Tour with Makoto Shinkai's Masterpiece

මේ මකොටෝ ෂින්කායි විසින් අධ්‍යක්ෂණය කල 5 Centimeters per Second කියන ඇනිමිය.ඔහු ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ. Your Name,The Garden of Words වගේ ඇනිමේ බලපු අය මෙයා ගැන හොදට දන්නවා. 2007 දී තිරගත උන මේ ඇනිමිය IMDB 7.7 රේටින්ග් අරන් තියෙනවා. ටිකක් සංවේදී ලස්සන කතාවක්. මේක මම දැකපු ලස්සනම විෂුවල් සහ පසුබිම් සංගීත තියෙන ඇනිමියක් විදියට හදුන්වන්න පුළුවන්. විශේෂයෙන් මේකේ අන්තිමට යන on more time, one more chance කියන සින්දුව.. කතාව ගැන කියනවනම් ටකකි තොනෝ සහ අකරි ශිනොහරා කියන්නේ ප්‍රාථමික පාසලේ ඉදන් එකට ඉගෙන ගත්තු හොදම යහළුවන් දෙන්නෙක්. මේ දෙන්නම එක වගේ නිසා මෙයාල අතර තියෙන යාළුකම ආදරයකට පෙරලෙන්නේ එයාලත් නොදැනුවත්වමයි. ඒත් අකරිගේ පවුලේ අය ජපානේ වෙනත් පළාතකට යන්න ගත්ත තීරණය නිසා මේ දෙන්නට වෙන් වෙන්න වෙනවා.කාලය මෙහෙම ගෙවිල යන අතරතුර ටකකිගේ දෙමව්පියොත් වෙන පළාතකට යන්න ගත තීරණය නිසා ටකකි සහ අකරි තීරණය කරනවා අවසන් වතාවට හෝ නැවතත් එකට හමුවෙන්න.මේ දෙන්නට නැවත හමුවෙන්න පුළුවන් වෙයිද? තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් වෙයිද? මෙතනින් පස්සේ එයාලගේ ජිවිත කොහොම වෙයිද?….එහෙනම් යාලුවනේ කතාව රසවිදින්න.ගිහින් එන්නම්.

Hey there, fellow explorers of the anime universe! 🌟 Get ready to buckle up for a rollercoaster ride through the enchanting world of "5 Centimeters Per Second," where love moves at a pace that would make even a snail blush! 🐌💕 Join us as we navigate through the swoon-worthy landscapes and heartstring-tugging moments crafted by the genius mind of Makoto Shinkai. In this video, we're diving deep into the feels, unraveling the layers of romance, distance, and missed connections that make "5 Centimeters Per Second" a must-watch for any self-respecting anime aficionado. From tear-jerking moments to jaw-dropping visuals, this film has it all! Whether you're a seasoned fan or a curious newbie, this journey promises to tickle your funny bone and tug at your heartstrings in equal measure. So grab your popcorn, cuddle up with your favorite plushie, and let's embark on this epic adventure together! 🚀 Don't forget to hit that like button, share the love, and subscribe for more hilarious anime escapades. Let's make some memories at a snail's pace – 5 centimeters per second, baby! 💌✨

Description credit : baisecope lk

Download Movie

උපසිරැසියට ගැලපෙන පිටපතක් සොයාගෙන නැරඹීම ඔබ සතුය. පහතින් ලබා දී ඇති ගොනු play නොවිය හැක.එවිට VLC media player එක භාවිතා කරන්න. පහත දී ඇති මූවී ෆයිල්ස් වල Japanese & English යන audio දෙකම අන්තර්ගත වේ

1080p-5centimeters.mp4 - Drive 1.23GB
720P-5centimeters.mp4 - Telegram 350MB

උපසිරැසියේ අයිතිය බයිස්කෝප් වෙබ් අඩවිය සතුයි

Download Subtitles

si_sub.mp4 - Drive null

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.