Go with our Telegram Channel About Us Join Now !

Whisper of the heart - 1995 - sinhala dubbed [ සිංහල හඩකැවූ ] movie

Download whisper of the heart sinhala 1995 dubbed japan anime movie. කොනිචිවා!! . මම ෂිසූකූ සුකිෂිමා. තවම උසස් පාසලට ගිහිල්ල නෑ. යන්න බ

 

1995 ‧ 1h 51m



Whisper of The Heart

subtitle : If You Listen Closely

1995 ‧ Romance/Family ‧ 1h 51m
Age limit : 10+ My Anime List : 8.22
Director: Yoshifumi Kondō
Music by: Yuji Nomi
Distributed by: Walt Disney Pictures, Toho Co., Ltd.

Studio

An golden movie | Recommended by animost LK

Trailer | HD

Plot

Shizuku Tsukishima is an energetic 14-year-old girl who enjoys reading and writing poetry in her free time. Glancing at the checkout cards of her books one evening, she notices that her library books are frequently checked out by a boy named Seiji Amasawa. Curiosity strikes Shizuku, and she decides to search for the boy who shares her love for literature.
Meeting a peculiar cat on the train, Shizuku follows the animal and is eventually led to a quaint antique shop, where she learns about a cat statuette known as "The Baron." Taking an interest in the shop, she surprisingly finds Seiji, and the two quickly befriend one another. Shizuku learns while acquainting herself with Seiji that he has a dream that he would like to fulfill, causing her dismay as she remains uncertain of her future and has yet to recognize her talents.
However, as her relationship with Seiji grows, Shizuku becomes determined to work toward a goal. Guided by the whispers of her heart and inspiration from The Baron, she resolves to carve out her own potential and dreams.

Background

Mimi wo Sumaseba is the highest-grossing Japanese film of 1995. It is also the first Studio Ghibli film that was directed by someone other than Hayao Miyazaki or Isao Takahata, and the first Japanese film that used the Dolby Digital sound format.

Description එක හෙවත් "හෑල්ල"

ගමේ මාවත, මා නිවසට කැදවාගෙන යන්න
මම අයිති තැනට,
බටහිර වර්ජිනියාවට,
මා(ම්)මා කදුවැටියට, මා නිවසට කැදවා ගෙන යන්න..
ගමේ මාවත...බ්ලා..බ්ලා..බ්ලා...

කොනිචිවා!! . මම ෂිසූකූ සුකිෂිමා. තවම උසස් පාසලට ගිහිල්ල නෑ. යන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. මම පොත් කියවන්න හුගක් කැමතියි. ඒත් මම කියවන හැම පොතක්ම මට කලින් එක්කෙනෙක් කියවනවා. මම දැනගන්න කැමතියි එයා කවුද කියලා. මම එයාගේ නම නං දන්නවා. ඒ සෙයිජි ආමසාවා. මගේ පාසලේ මම වැඩිපුර යාළුවෝ ආශ්‍රය කරන්නේ නෑ. හොදම යාළුවෝ කීපදෙනෙක් ඉන්නවා. ඒත් යූකෝ තමයි හොදම යාළුවා. එයායි මමයි සහෝදරියෝ වගේ. අපි දෙන්න දුක සැප දෙකම බෙදාගන්නවා. දවසක් මමයි එයයි ක්‍රීඩා පිට්ටනියේ බංකුවක ළග කථා කරකර යි හිටියේ. උඩ තියෙන මගේ කවියේ මුල් නිර්මාණය මම මුලින්ම එයාටයි පෙන්නුවේ. මම තවත් කවියක් ඒකට සමගාමව ලිව්වා. ඒකට අපි හොදට හිනාඋණා. එතන ඉන්නකෙට එකපාරම පිරිමි ළමයෙක් කෑ ගැහුවා. ඒ තමයි සුජිමුරා. අපි හුගක් කාලෙක ඉදන් අදුනනවා. ඒත් යූකෝ එයාව දැක්කහම.. ඒ ගැන කියල වැඩක් නෑ. එදා අහම්බෙන් මම මගේ එතන දාල ගිහින්. මම ගිහිං බලනකොට කවුදෝ ඒක කියවනවා.

මම එයාගෙන් මගේ පොත ඉල්ලුවා. මෝඩයා! එයා බලල තියෙන්නේ මගේ පොත නොවයි. මම ලියපු අනිත් කවිය. මට හොදටම තරහ ගියා. අවසරයක් නැතිව කවුරුත් කොහොමද කාගෙවත් දෙයක් කියවන්නේ?. මට හරියට තරහ ගියා. ඒත් මම දිනපතා පුස්තකාලෙ ගියපු නිසා ඒක එච්චර ගාණක් උණේ නෑ. ඒත් මාව හමුවෙන හැම දවසකම එයා මට විහිළුවක් කරලයි යන්නේ. ඒකට මට හරි තරහයි. දවසක් මම ගෙදර ඉද්දී යූකෝ මට කොල් කළා. කිව්වා ගෙදරින් ලියට එන්න කියලා. මම එයා එන්න කියපු තැනට ගිහිං බලද්දී එයා හොදටෝම අඩනවා. සුජිමුරා එයාට කියල එයාගේ යාළුවෙක් එක්ක දිනයක් ගත කරන්න යන්න කියලා. ඒ මෝඩයා දන්නේ නෑ යූකෝ එයාට ආදරෙයි කියලා. එයා විභාගෙටවත් ආවේ නෑ. එදා විභාගෙ ඉවර උණට පස්සේ සුජිමුරා මාව තැනකට එක්කන් ගියා. මම යූකෝ ගැන කියද්දී එයා මට කිව්වේ එයා මටයි ආදරේ කරන්නේ කියලා. මම යන්න හදද්දී එයා මගේ අත තදින් අල්ල ගත්තා. ඒත් මට යාළුවට ද්‍රෝහි වෙන්න බෑ. අනික මම එයාව ආශ්‍රය කළේ යාළුවෙක් විදිහට විතරයි. ඒ නිසා මම එයාගේ ආදරේ පිළිගත්තෙ නෑ.

මට කුතුහලයක් තිබ්බා කවුද මේ සෙයිජි ආමසාවා කියන්නේ කියලා! මම ප්‍රාර්ථනා කළා වැරදිලාවත් ඒ කොල්ලා අර මට පිට්ටනිය ගාව හමු උන කොල්ලා නං වෙන්න එපා කියලා. ඒත් දවසක් මම කෝච්චියෙ හිටපු පූසෙක් පස්සෙ ගිහිං නැවතුණේ ඒ කොල්ලගේ සීයගෙ කඩේ ගාව. ඒ සීය හරිම කරුණාවන්තයි. මම දවස් දෙක තුනක් එහෙ ගියා. එතනිනුයි මම දැන ගත්තේ මේ සීයා අර කොල්ලගෙ සීයයි කියලා. එයයි මමයි යාළුවො උණේ නොදැනිම. එයාට හොදට වයලීන් ප්ලේ කරන්න පුළුවන්. දවසක් මම ඒ කඩේට යද්දී ඒ කඩේ වහල නිසා මම එයත් එක්ක පිටිපස්සේ දොරෙන් කඩේ ඇතුළට ගියා. මම ජීවිතේ දකින්න ආස කරපු ලස්සන දෙයක් මට එතනදී දකින්න ලැබුණා. එදා මම සින්දු කියද්දී එයා වයලින් ගැහුවා. එතකොටයි එයාගේ සීයයි එයාගේ යාළුවොයි හොරෙන්ම ඇවිල්ලා අපේ සින්දුවට සහය උණේ. එතනදී එක යාළුවෙක් එයාට කථා කළේ සෙයිජි කියලා. මොනවා මට අදහන්නත් බෑ. සෙයිජී ! සෙයිජී ආමසාවා?. මම කොහොමද ඒක විශ්වාස කරන්නේ?

මෙතනින් මම කතාව නවත්තන්නම්. නැත්තං ඔයාලට මේක බලන්නත් එපා වෙයි. හැබැයි මම මෙතෙක් කියපු දේට වඩා දෙයක් කථාවේ තියෙනවා හොදේ!. මම ටිකෙන් ටික සෙයිජිට ලං උණේ කොහොමද? අපේ අරමුණු මොනවද කියලා ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි. එහෙනං. සයොනරා!!

Description credit: baisecopelk.com

Watch Online | Online Player 👇

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්

get it on sinhala chronicles
1080P
Whisper of the heart x264 I Server.mp4 1.4GB
Whisper of the heart x264 Telegram.mp4 1.4GB
720P
Whisper of the heart x264 I Server.mp4 824MB
Whisper of the heart x264 Telegram.mp4 824MB
480P
Whisper of the heart x264 I Server.mp4 395MB
Whisper of the heart x264 Telegram.mp4 395MB

වැදගත්...
පහල තියෙන්නෙ x265 codec එකෙන් encode කරපු ෆයිල් එකක්... මේක quality එකන් අඩුයි නමුත් size එකෙන් වැඩී... හැබැයි මේක play කරන්න පුලුවන් සමහර devices වල විතරයි... ඒ නිසා මේක ඔයාගෙ device එකේ play කරන්න පුලුවන් ද කියලා මේ Read Now👇 කියන එකෙන් ගිහිල්ලා කියවා අවබෝධ කරගෙන download කරන්න... නැත්නම් play කරන්න බැරි වෙයි 😏
Read Now

720P x265
Whisper of the heart x265 720p.mp4 594MB
Whisper of the heart x265 720p.mp4 594MB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

12 comments

  1. Mru
    1. 😉👍
  2. wow VA is superb guys, better than television voice. great work keep it up.
    1. ගොඩක් ස්තූතී යාලුවා 😊
  3. Whethering with you
    1. තියෙනවා... The Cat returns එකට පස්සෙ දෙන්නම් 👌
  4. මේ වගේ එකක් හදපු එක ඇත්තටම හොදයි
    1. Thank for the comment...🙂
  5. thawa anime sinhalen hambunoth post ekak danna
    1. හැමදාම සිකුරාදට ඇනිමක් දානවා 😏
  6. Online player eke awlak wage
    1. දැන් හරි - thank for reporting !
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.