Go with our Telegram Channel About Us Join Now !

Wolf Children - වෘක ළමයි Sinhala Dubbed [ සිංහල හඩකැවූ ] [ 2012 ]

සරසවියක ඉගෙන ගන්න හැනා, වෘකයෙක් සමඟ පෙමින් බැඳෙනවා. (හරිම අමුතුයිනේ?) ඊට පස්සේ මේ දෙන්නා විවාහ වෙලා, ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. මේ දරුවෝ වෘකයෝද?

 

2012 ‧ Fantasy/Drama ‧ 1h 57m



Wolf Children

Release date: July 21, 2012 (Japan)
Director: Mamoru Hosoda
Box office: 55 million USD
Story by: Mamoru Hosoda
Awards: Japan Academy Prize for Animation of the Year

Studio


Studio Chizu

Trailer | HD

Plot

Wolf Children (sinhala: වෘක ළමයි, Hepburn: Ōkami Kodomo no Ame to Yuki, lit. "Wolf Children: Ame and Yuki") is a 2012 Japanese sinhala dubbed anime drama film directed and co-written by Mamoru Hosoda. The second original feature film directed by Hosoda and the first work written by him, the film stars the voices of Aoi Miyazaki, Takao Osawa and Haru Kuroki. The story's central theme is "parent and child", depicting 13 years in the life of a young woman, Hana, who falls in love with a werewolf while in college, and following his death must raise the resulting half-wolf half-human siblings, Ame and Yuki, who grow and find their own paths in life.

Hosoda established Studio Chizu for production. Yoshiyuki Sadamoto, of Nadia: The Secret of Blue Water (1990) and Neon Genesis Evangelion (1995), designed the characters. Wolf Children had its world premiere in Paris on June 25, 2012, and was released theatrically on July 21, 2012 in Japan. Funimation licenses the film for North America[6] and Manga Entertainment handles UK rights.

© Description Credit : wikipedia . com

Description එක හෙවත් හෑල්ල

මම අද ඔයාලට අරන් ආවේ දෙනෙත පිනවන ගමන්ම, හදවතින් විඳින්න පුළුවන් ගොඩක් ලස්සන අමුතුම කතාවක් තියෙන ජපන් ඇනිමක්. පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. ටිකක් හිතන්න, අපි කොහේ ගියත්, අපේ ගෙදර තරම් අපිට සුවදායි බවක් ගෙන දෙන තැනක් තවත් නැහැ නේද? එකනේ අපි කොහේ ගියත් ගෙදර යනකං ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඉතිං මේ සලරුවෙනුත් පෙන්වන්නේ, තාත්තා නැති පවුලක් බොහොම අමාරුවෙන් කොහොමද ගෙදරක් (ගෙදර කිව්වේ භෞතිකව ගඩොල්, සිමෙන්ති වලින් හදන ගෙදර නෙමෙයි, අපේ අම්මා, තාත්තා , පවුලේ කට්ටිය එකට ඉන්න තැන තමා ගෙදරක් වෙන්නේ.) හදා ගන්නේ කියලා. තවත් විදියකින් කියනවා නම් අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් හදා ගැනීමට ගන්නා වූ අපිරිමිත වූ වෙහෙස තමා මේ ඇනිමෙන් පෙන්නන්නේ. මේ ඇනිමෙන් නැති දෙයක් නැති තරම්. ඒ කියන්නේ ආදරය, සෙනෙහස, කරුණාව පිරුණ ඇනිමෙන් තමා මේක. මේකේ IMDB අගය බැලුවම ඔයාලට තීරණය කරන්න පුළුවන්, මේක කොච්චර හොඳ චිත්‍රපටියක්ද කියලා.

අපි දැන් මේ චිත්‍රපටියේ කතාව දෙසට මදක් හැරෙමු. සරසවියක ඉගෙන ගන්න හැනා, වෘකයෙක් සමඟ පෙමින් බැඳෙනවා. (හරිම අමුතුයිනේ?) ඊට පස්සේ මේ දෙන්නා විවාහ වෙලා, ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. මේ දරුවෝ වෘකයෝද? නැත්නම් මිනිස්සුද? ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකො. ඊට පස්සේ මේ වෘකයා මිය යනවා. හරිම ශෝකජනක ආකාරයට තමා ඒක සිදු වෙන්නේ. ඊට පස්සේ හැනාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද? ඒවා ජය ගන්න ඇයට පුළුවන් වේවිද? දරුවන්ට මොකද වෙන්නේ? මේ ඔක්කොම බලා ගන්න මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා මම ආරාධනා කරනවා. කාටුන් චිත්‍රපටියක් වුණත්, ඉතාමත්ම තාත්වික කතාවක් තමා මේ සලරුවෙන් දිග හැරෙන්නේ. මම නැවත වාරයක් කියන්නේ මෙම චිත්‍රපටිය, සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට යමක් ගත හැකි, හදවතින් විදින්න පුළුවන් අති විශිෂ්ට ගණයේ චිත්‍රපටියක් කියලා. තවත් එක් දෙයක් කියන්නම් “මේ ලෝකේ නොදන්නා සහ පුදුමාකාර දේවල් වලින් පිරුණු තැනක්”. අමතක නොකර කොමෙන්ට් එකකුත් දාලා යන්න. ඔබට ජය.

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies



Watch Online | Online Player 👇

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles
Wolf Children.mp4 - Google Drive 739MB
Wolf Children.mp4 - I Server 739MB
Wolf Children.mp4 - telegram 739MB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

2 comments

  1. anime eka lassanai
  2. Wolf Children ekath1080P, 720P, 480P, 360P walin apahu danna puluwanda?
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.