Go with our Telegram Channel About Us Join Now !

Bubble 2022 [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed - මරණයේ ක්‍රීඩාව​

මේ අද ගෙනාපු ෆිල්ම් එකේ නම bubble එහෙමත් නැත් බූබූලු. ෆීල්ම් එක රිලිස් වෙන්නේ netflix හරහා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Testuro Araki. මේ මාසේ 13 ව...

 

2022 ‧ Anime/Animation ‧ 1h 40m

Bubble

Release date: May 13, 2022 (Japan)
Director: Tetsurō Araki
Music composed by: Hiroyuki Sawano
Language: Japanese
Production company: Wit Studio
Characters: Hibiki, Undertaker Leader, Kanto Mad Lobster, MORE

Studio



Wit Studio
ගැඹුරු මුහුද යට සාගර පතුලේ කිඳුරු රාජධානියක් තිබුණා
එයාලගෙ පාලකයා, කිඳුරු රජතුමා ජනතාවත් එක්ක මාළිගාවෙ ජීවත් වනා
එතන හිටපු තරුණම දියකිඳුරිය ඉතාමත් රූමත්, ඒවගේම ලස්සන කටහඩකුත් තිබුණා

~ InFine Studios

Trailer | HD

Plot

Bubble is a 2022 Japanese animated sinhala dubbed post-apocalyptic anime film produced by Wit Studio. It is directed by Tetsurō Araki and written by Gen Urobuchi, and features character designs by Takeshi Obata and music composed by Hiroyuki Sawano. The film had early screenings at the Berlin International Film Festival on February 10, 2022.[2] It was followed by its worldwide release on Netflix on April 28, 2022, before it was released theatrically in Japan in May.[3][4][5] A manga adaptation of the film by Erubo Hijihara was serialized in Shōnen Jump+ from April 22 to May 23, 2022.[6][7]

©Description Credit : wikipedia . com

Description එක හෙවත් හෑල්ල

මේ අද ගෙනාපු ෆිල්ම් එකේ නම bubble එහෙමත් නැත් බූබූලු. ෆීල්ම් එක රිලිස් වෙන්නේ netflix හරහා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Testuro Araki. මේ මාසේ 13 වෙනිදා තමයි රිලිස් කරන්නේ. ෆිල්ම් එක ගැන කතා කලොත් හිටපු හැට්යෙම ටොකියෝ වලට බුබුලු වැස්සක් වහින්න පටන් ගන්නවා. ඒ එක්කම විශාල පිපිරිමකුත් වෙනවා. ගොඩක් දේපල හානි මෙන්ම ජිවිත හානිද සිද්ධ වෙනවා. ටොකියෝ මිනිස්සූන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්වෙනවා. ඒ එක්කම ගරා වැටූණූ නගරය තරූණ කොල්ලන්ගේ සෙල්ලම් පිටියක් බවට පත් වෙනවා. ඒක අමුතු භයානක සෙල්ලමක්. අපේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමා හිබිකි සහ ඌටා. මේ දෙන්නත් හම්බවෙන්නේ හැමෝටම තහනම් වුණ ටොකියෝ නගරෙදිමයි. ඒ ඒක්කම ගැබුරු ආදර කතාවක් මේ දෙන්නා අතරේ ගොඩ නැගෙනවා. ඒ ආදර කතාව බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජය.

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies



Watch Online | ඔන්ලයින් බලන්න 👇

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්

get it on sinhala chronicles
Bubble.mp4 - Bot Net 1.7 GB
Bubble.mp4 - telegram 1.7 GB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

1 comment

  1. Naruto
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.