Go with our Telegram Channel About Us Join Now !

The Girl Who Leapt Through Time [ සිංහල හඩකැවූ ] [ 2006 ] Sinhala Dubbed

කතාව ගැන කිව්වොත් ප්‍රධාන චරිතේ මකෝටෝ කොනෝ කියලා ගෑණු ළමයෙක්. මෙයා අනිත් අය වගේම හරිම විනෝදෙන් ජීවත් වෙන්නේ. බේස් බෝල් තමයි ආසම ක්‍රීඩාව. හැමතිස්සෙ...

 

2006 ‧ Sci-fi/Romance ‧ 1h 38m

Bubble

Release date: July 15, 2006 (Japan)
Director: Mamoru Hosoda
Adapted from: The Girl Who Leapt Through Time
Story by: Yasutaka Tsutsui
Screenplay: Yasutaka Tsutsui, Satoko Okudera

Studio



Madhouse Studio

Trailer | HD

Plot

The Girl Who Leapt Through Time ( Sinhala Dubbed Anime ) is a 2006 Japanese-animated science fiction romance film produced by Madhouse, directed by Mamoru Hosoda and written by Satoko Okudera. Released by Kadokawa Herald Pictures, the film is a loose sequel to the 1967 novel of the same name by Yasutaka Tsutsui and shares the basic premise of a young girl who gains the power of time travel and repeatedly relives the same day in a time loop, but with a different story and characters than the novel. Riisa Naka voices teenager Makoto Konno, who learns from Kazuko Yoshiyama, Makoto's aunt and the protagonist to the original story, that Makoto has the power to travel through time. Makoto begins using the time-leaps frivolously to fix problems.

The Girl Who Leapt Through Time was released on July 15, 2006, and received positive reviews. The film won numerous awards, including the Japan Academy Prize for Animation of the Year. The English version was licensed and produced by Kadokawa Pictures U.S., with dubbing supplied by Ocean Productions, and released by Bandai Entertainment in 2008 and re-released by Funimation in 2016.[4]

© Description Credit : wikipedia . com

Description එක හෙවත් හෑල්ල

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් සතෝකෝ ඔකුදරා ලියලා මමොරු හොසෝදා විසින් අධ්‍යක්ෂණය කරලා 2006 වසරෙදි තිරගත කළ ලස්සන කතාවක් ඇතුළත් චිත්‍රපටයක්. මේක වර්ග කරලා තියෙන්නේ විද්‍යා ප්‍රබන්ධ ගණයට. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ 1967 මේ නමින්ම යසතකා සුත්සුයි විසින් ලියවුනු පොතක්. ෆිල්ම් එක තිරගත වෙලා අවුරුදු 3කට පස්සේ ඒ කියන්නේ 2009 මේක පාදක කරගෙන චිතු කතාවකුත් 2010 දි මේ නමින්ම ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකකුත් නිකුත් වෙනවා. නමුත් මේ හැම කතාවක්ම එකකට එකක් චරිත සහ අන්තර්ගතය වෙනස්. මුලින් අවම ප්‍රචාරණයක් යටතේ තැන් කිහිපයක පමණක් තිරගත වුනු මේ ෆිල්ම් එකට ලැබුන හොද ප්‍රතිචාරත් එක්ක ඇමරිකාවේ හා එංගලන්තයේ දී ද ඉංග්‍රීසි බසින් පරිවර්තනය කර තිරගත වීම ඇරඹෙනවා. IMDb 7.8 ක රේටින්ග් මේ ෆිල්ම් එකට තියෙනවා.

කතාව ගැන කිව්වොත් ප්‍රධාන චරිතේ මකෝටෝ කොනෝ කියලා ගෑණු ළමයෙක්. මෙයා අනිත් අය වගේම හරිම විනෝදෙන් ජීවත් වෙන්නේ. බේස් බෝල් තමයි ආසම ක්‍රීඩාව. හැමතිස්සෙම කරදර වලට පැටලෙන එක මෙයාගේ පුරුද්දක්. මෙහෙම ඉන්නකොට මෙයා හදිස්සියේ අර වගේ ලෙස්සලා වැටෙනවා. මේ වැටෙන මොහොතේ එයාට තේරෙනවා එයාව වැටෙන්න ගොඩක් වෙලා යනවා කියලා. එයාට ඒක එච්චර ගානක් නෑ. එදා ස්කෝලේ ඇරිලා වෙනදා වගේම මකෝටෝ බයිසිකලෙන් ගෙදර යන්න පිටත් වෙනවා. මකෝටෝ යන්න ඕනේ ලොකු පල්ලමක් එක්ක තියෙන රේල් පාරක් පහු කරගෙන. එයා මෙතනදි බ්‍රේක් ගහන්න හැදුවත් එදා බ්‍රේක් වැඩ කරන්නේ නෑ.මේ වෙලාවෙම කෝච්චියක් එතනින් යනවා. අවාසනාවට මකෝටෝව ඒ කෝච්චියට හැප්පිලා මැරෙනවා. ඒත් මේ මොහොතේ තමයි මකෝටෝගේ ජීවිතේ කනපිට පෙරලෙන්නේ. ඉතුරු හරිය ඔයාලා ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකෝ. එහෙනම් මේ ෆිල්ම් එකත් රසවිඳියි කියලා මං හිතනවා.

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies



Watch Online | Online Player 👇

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles
TGWLTT.mp4 - Google Drive 716MB
TGWLTT.mp4 - telegram 716MB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

1 comment

  1. Lassana vadak.digatama karan yanna.karana hamadema sarthaka venna.budusarani
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.