Go with our Telegram Channel About Us Join Now !

Howl's Moving Castle Sinhala Dubbed - රුවෙන් වෙන් කළ නොහැකි හදවත්

මේ කතාව මායාව සමග එකතු උණ කතාවක්. මේකේ කථා නායකයා Howl's Castle කියල කෙනෙක්. එයාට පොඩි කාලෙම රාක්ෂයෙක් නිසා එයාගේ Moving හදවත අහිමි වෙනවා. ඒත්...

 

Howl's
2004 ‧ Fantasy/Adventure ‧ 1h 59m



Howl's Moving Castle

Release date: November 20, 2004 (Japan)
Director: Hayao Miyazaki
Story by: Diana Wynne Jones
Adapted from: Howl's Moving Castle
Featured song: Sekai no Yakusoku
Language: Japanese

Studio




Trailer | HD

Plot

Howl's Moving Castle (Japaneseハウルの動く城HepburnHauru no Ugoku Shiro) is a 2004 Japanese animated fantasy film written and directed by Hayao Miyazaki. It is loosely based on the 1986 novel of the same name by English author Diana Wynne Jones. The film was produced by Toshio Suzuki, animated by Studio Ghibli and distributed by Toho. The Japanese voice cast featured Chieko Baisho and Takuya Kimura, while the English dub version starred Jean SimmonsEmily MortimerLauren BacallChristian BaleJosh Hutcherson and Billy Crystal.

Influenced by Miyazaki's opposition to the United States' invasion of Iraq in 2003, the film contains strong anti-war themes. Miyazaki stated that he "had a great deal of rage" about the Iraq war, which led him to make a film which he felt would be poorly received in the United States.[5] It also explores the theme of old age, depicting age positively as something which grants the protagonist freedom. The film contains feminist elements as well, and carries messages about the value of compassion.

In 2013, Miyazaki said Howl's Moving Castle was his favorite creation, explaining, "I wanted to convey the message that life is worth living, and I don't think that's changed."[6] The film is significantly thematically different from the novel; while the novel focuses on challenging class and gender norms, the film focuses on love, personal loyalty and the destructive effects of war.[7]

Howl's Moving Castle premiered at the 61st Venice International Film Festival on 5 September 2004, and was theatrically released in Japan on 20 November 2004. It went on to gross $190 million in Japan and $236 million worldwide, making it one of the most commercially successful Japanese films in history. The film received critical acclaim, with particular praise toward its visuals and Miyazaki's presentation of the themes. It was nominated for the Academy Award for Best Animated Feature at the 78th Academy Awards, but lost to Wallace & Gromit: The Curse of the Were-Rabbit, in 2006, and won several other awards, including four Tokyo Anime Awards and a Nebula Award for Best Script

Description එක හෙවත් හෑල්ල

මේ කතාව මායාව සමග එකතු උණ කතාවක්. මේකේ කථා නායකයා හවුල් කියල කෙනෙක්. එයාට පොඩි කාලෙම රාක්ෂයෙක් නිසා එයාගේ හදවත අහිමි වෙනවා. ඒත් ගිනි රාක්ෂයෙක් ගේ හදවතකිනුයි මෙයා ජීවත් උණේ. හරියට නිකං එකම හදවත දෙන්නෙක්ට බද්ධ වෙලා වගේ. එක්කෙනෙකුට වෙන දෙයක් දෙන්නටම වෙනවා. හදිසියෙවත් ගිනි රාක්ෂයාගේ හදවත මිය ගියොත් හවුලුත් මැරෙනවා. ඒ නිසා මේ දෙන්නා හිටියේ ඇවිදින ගෙදරක. මේ ගිනි රාක්ෂයා තමයි මේ ගෙදර ඇවිද්දවන්නේ. ගෙයක් කිව්වාට ඒක මාලිගාවක්. ඉතිං ඔහොම ඉන්න කොට තමා කතාව සොෆි ගෙන් ඇරඹෙන්නේ. එයාටම කියල තොප්පි කඩයක් තියෙනවා. ඒත් එයාගේ තාත්තා මැරිලා . අම්මා විතරයි එයාට හිටියේ. ඒත් එයා සොෆී ගැන ඒ තරම් ලොකු සැලකිල්ලක් දැක්වුයේ නෑ. ඒ නිසාම සොෆී තනියම වගේයි හිටියේ. ඒත් මෙයා දවසක් ගමනක් යද්දී අතරමග මෙයාව රාජකීය සොල්දාදුවො දෙන්නෙක්ට හමුවෙනවා. එයාල මෙයාව බය කරනවා. එතකොට තමා හවුල් එන්නේ. මේ දෙන්නගේ මේ හමුවීමෙන් පස්සේ ඒක ටිකින් ටික කතාව ඉදිරියට යන්නේ මායා කර්ම ගැන කියවෙන දේවල් එක්ක. සමහරැ කියනවා මේ හවුල් කියන කෙනා ලස්සන ගෑනු ළමයිගේ හදවත් හොරකම් කරනවා කියලා.

මේ දේවල් අතරේ දවසක් රෑ සොෆී ගේ තොප්පි කඩේට මායාකාරියක් එනවා. එයා ආවයින් පස්සේ මේ සොෆී මහළු කාන්තාවක් බවට හැරෙනවා. කොහොම හරි මේ මැහැල්ල හවුල්වත් මුණ ගැහෙනවා. ඒ දෙන්නගේ ආදරේ තව වැඩිවෙනවා. ඒ කොහොමද කියලා බලන්නනං කථාවේ ඉතිරි හරිය බලන්නම ඕන.

මේක ලස්සන ආදර කතාවක්. Hauru no ugoku shiro කියන මේ ජපන් කාටූන් එක IMDB හොඳම චිත්‍රපට 250 අතර 151 වෙනි ස්ථානයේ රැඳිලා තියෙනවා. ආදරේට කොයිතරම් බලයක් තියෙනවද කියලා මේ කථාවෙන් හොදටම ඔප්පු වෙනවා.  බුදු සරණයි !

Source:
wikipedia . org

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies



Watch Now

Watch Online | Online Player 👇

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles

1080P | 1.4GB

Howl's.mp4 - Telegram 1.4GB
Howl's.mp4 - Drive 1.4GB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න


About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

5 comments

  1. ponyo anime eka danna eka godak lassanai
    1. Balamu. hoyagaththoth dennam
  2. kiki's delivery service anime eka ona .ane eka godak lassanai
  3. ane aniwaren denna harida
    1. හරී හොයාගත්තොත් දෙන්නම්
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.