Go with our Telegram Channel About Us Join Now !

The Wind Rises - Sinhala Dubbed - පෙම්වතිය අහිමි කල නව නිර්මාණය

ජිරෝ කියන්නේ කුඩා කළ සිටම ගුවන් යානයක් නිර්මාණය කිරීමට සිහින මැවූ අයෙක්. කෙසේ හෝ ඔහු ගුවන් යානා නිර්මාණය පිළිබඳ හදාරා, ජපානයට ගුවන් යානයක් නිර්මාණය...

 

2013 ‧ War/Romance ‧ 2h 6m

The Wind Rises

Release date: July 20, 2013 (Japan)
Director: Hayao Miyazaki
Box office: 136.5 million USD
Budget: 30 million USD
Awards: Japan Academy Prize for Animation of the Year, MORE
Adapted from: The Wind Has Risen

Studio




Trailer | HD

Plot

The Wind Rises (Japanese風立ちぬHepburnKaze Tachinulit. "The Wind Has Risen") is a 2013 Japanese animated historical drama film written and directed by Hayao Miyazaki, animated by Studio Ghibli for the Nippon Television NetworkDentsuHakuhodo DY Media PartnersWalt Disney JapanMitsubishiToho and KDDI and distributed by Toho. It was released in Japan on 20 July 2013, and in North America by Touchstone Pictures on 21 February 2014.[5][6]

The Wind Rises is a fictionalised biographical film of Jiro Horikoshi (1903–1982), designer of the Mitsubishi A5M fighter aircraft and its successor, the Mitsubishi A6M Zero, used by the Empire of Japan during World War II. The film was adapted from Miyazaki's manga of the same name, which itself combines elements from two unrelated sources; Tatsuo Hori's 1937 semi-autobiographical novel The Wind Has Risen and the life of Jiro Horikoshi.[7] It was the final film directed by Miyazaki, released just before the public announcement of his intention to retire in September 2013.[8]

The Wind Rises was the highest-grossing Japanese film in Japan in 2013. It was critically acclaimed and nominated for several awards, including the Academy Award for Best Animated Feature, the Golden Globe Award for Best Foreign Language Film, and the Japan Academy Prize for Animation of the Year.

Description එක හෙවත් හෑල්ල

මම අද ආවේ අති විශිෂ්ට ගණයේ ජපන් සිනමා කෘතියක් අරගෙනයි. චිත්‍රපටිය ගැන කියනවනම්, මෙය ඔස්කාර් සම්මානයට පවා යෝජනා වූ චිත්‍රපටියක්. එමෙන්ම මෙම චිත්‍රපටිය තවත් සම්මාන බොහෝමයක් දිනාගෙන තිබෙනවා. තවදුරටත්, මේ චිත්‍රපටියේ IMDB අගය දිහා බැලුවමත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙය කොතරම් විශිෂ්ට ගණයේ සලරුවක්ද කියලා. මේ සිනමා කෘතියට පදනම් වෙලා තියෙන්නේ මිට්සුබිෂි A5M සහ මිට්සුබිෂි A6M Zero යන ජපන් ගුවන් යානා වල නිර්මාපකයා වන ජිරෝ හොරිකෝෂිගේ ජීවන කතාවයි. සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට ආදර්ශයක් ගත හැකි, අගනා චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය හැඳින්වීම නිවැරදියි.

මේ ලෝකය මෙතරම් සුන්දර වූවේත්, ලස්සන වූවේත්, සාම්ප්‍රදයිකත්වයෙන් මිදී වෙනස් ආකාරයට සිතූ මිනිසුන් නිසාවෙන් බව ඔබ මොහොතකට හෝ හිතුවාද? සියලු දෙනාම සම්ප්‍රදායික, ගතානුගතික ආකාරයට තම චින්තනය මෙහෙයවූවා නම්, දැන් ඔබ පාවිච්චි කරන පරිගණක යන්ත්‍රය, ඔබට එළිය දෙන විදුලි බුබුල මෙන්ම අපට බොහෝ ප්‍රොයෝජනවත් වන විදුලිය පවා අප අතර නොවන්නට තිබුණා නොවේද? එමෙන්ම මොහොතකට සිතන්න දැන් ඔබ පිවිස සිටින බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පවා වෙනස් ආකාරයට සිතූ සුන්දර මිනිසෙකුගේ නිර්මාණයක් නොවේද? මේ ලොව මෙතරම් ලස්සන කිරීමට, සුන්දර කිරීමට, තම ජීවිතය කැප කළ එවැනි සුන්දර මිනිසෙකුගේ ජිවන කතාවයි මේ සලරුව මතින් දිග හැරෙන්නේ.

අපි දැන් මේ සලරුවේ කතාව දෙසට මදක් හැරෙමු. ජිරෝ කියන්නේ කුඩා කළ සිටම ගුවන් යානයක් නිර්මාණය කිරීමට සිහින මැවූ අයෙක්. කෙසේ හෝ ඔහු ගුවන් යානා නිර්මාණය පිළිබඳ හදාරා, ජපානයට ගුවන් යානයක් නිර්මාණය කිරීමට වෙහෙසෙනවා. ඔහු මේ සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන අතර, ඔහුට පෙම්වතියක්ද මුණ ගැසෙනවා. ඉන් පසු මේ දිරිය මිනිසාගේ ගුවන් යානයක් නිර්මාණය කීරීම සඳහා යන ගමන ගලා යන්නේ සුන්දර ආදර කතාවක්ද සමඟයි. නමුත් චිත්‍රපටිය අවසානයේදී ඔබ බලන්න, ඔහු ජයගන්නේ තමාගේ ප්‍රේමයද, නැත්නම් තමාගේ සිහිනයද කියා. මෙවැනි අපිරිමිත කැපකිරීම් කරමින්, මේ ලෝකය සුන්දර මෙන්ම සුවපහසු කිරීමට වෙහෙසුණු මිනිසුන්ට මගේ ගෞරවය පුද කරමින් ඔබෙන් සමුගන්නම්. මතක ඇතුව කොමෙන්ට් එකකුත් දාලා යන්න. ඔබට ජය.

Source:
wikipedia . org
baisecope lk.com

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies



Watch Online

Download Links 👇 | ඕකනෙ ඕන වුනේ 😅

❌මේ අහන්නකෝ...එකපාරටම පළවෙනි button එකෙන් download කරන්න එපා හරිද ටිකක් පහලට ගිහින් බලන්න... විවිධ quality වලින් හා size වලින් anime එක download කරගන්න පුලුවන්. බටන් කීපයක් දීල තියෙන්නෙ සමහර වෙලාවට සමහර බටන් වැඩ කරන්නෙ නැතුව යනවා ඒකයි

get it on sinhala chronicles

1080P | 1.3GB

Wind.mp4 - Telegram 1.3GB
Wind.mp4 - Drive 1.3GB

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න


About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

6 comments

  1. kiki's delivery service anime eka ona ita passe .
    1. හරී හොයාගත්තොත් දෙන්නම්
  2. ane me movie eka ikkamanata dennako.
  3. ada damma movie ekath lassanai
    1. Thanks
  4. I want to eat your pancreas me anime ekath danna please ❤️
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.