Go with our Telegram Channel About Us Join Now !

ඇනිම් ලංකාවෙ ජනප්‍රිය නැත්තෙ ඇයි - WHY ? Anime Not Popular in Sri Lanka

පළවෙනි දේ මේකට හේතු වෙන්න පුලුවන්, සංස්කෘතික වෙනසමොකද ජපානෙ සහ ලංකාවෙ තියෙන ඇදහීම සාමාන්‍යෙන් එක ලගින් ගියත් ඇනිම් වලට එද්දි මේක ගොඩක් දුරට විදිහට ...

1 . සංස්කෘතික වෙනස

පළවෙනි දේ මේකට හේතු වෙන්න පුලුවන්, සංස්කෘතික වෙනසමොකද ජපානෙ සහ ලංකාවෙ තියෙන ඇදහීම සාමාන්‍යෙන් එක ලගින් ගියත් ඇනිම් වලට එද්දි මේක ගොඩක් දුරට විදිහට තමයි තියෙන්නෙ. මේක ගොඩක් අයට ගැළපෙන්නෙ නෑ. සාමාන්‍යෙන් ඇනිම් කියන්නෙ අපි ජපානෙ හදන ඒවට විතරයි. ජපානෙ සහ ලංකාවෙ සංස්කෘතිය සමහර අයට ගැළපෙන්නෙ නෑ.

2. භාශා වෙනස

සාමාන්‍යෙන් ලංකාවෙ ප්‍රමුඛ භාශා වෙන්නෙ Sinhala, English , Tamil වගේනෙ. නමුත් ඇනිම් තියෙන්නෙ ජපන් භාශාවෙන්. ( මේව වලට english හඩකවල තියෙන බව ඇත්ත. නමුත් හුගක් අය කියන විදිහට ඒවගෙ dubbing කොලිටිය අඩුයි ) කොහොම හරි මේ භාශාව සහ ඒවයෙ වචන සෙට් නැති නිසාත් ලංකාවෙ මේක ජනප්‍රිය අඩු වෙන්න පුලුවන්

3. විකාශන මාධ්‍ය අඩුවීම

ලංකාවෙ සිංහල , english සහ tamil ෆිල්ම් & series වගේම Hindi ෆිල්ම් උනත් ලේසියෙන්ම ගන්න පුලුවන්. ඒවගේම ඒවට ලොකු වියදමක් දරල ප්‍රචාරණයක් කරනවා. ලංකාවෙ දන්නතරමින් කිසිම හෝල් එකක හෝ DVD shop එකක ඇන්ම් මූවීස් & සීරීස් ගන්න බෑ.මෙන්න මේ availability එකේ ප්‍රශ්නෙ නිසාත් මේක ලංකාව ඇතුලෙ popular නැති වෙන්න පුලුවන්

4. උපසිරැසි වල අඩු බව

දැනට ලංකාවෙ ඇනිම් වලට විශේශයෙන්ම සීරීස් වලට සබ් හදන්නෙ නෑ. අපි දැනට naruto සහ naruto shippuden කියන දෙකට ම සබ් දීල තියෙනවා. ඒ වගේවත් සබ් දෙන්න කවුරුත් නැති නිසා මේ ඇනිම් උපසිරැසි එක්ක බලන්න ඉන්න audience එක dissapoint වෙනවා... ඒකෙනුත් fan base එක අඩු වෙනවා

5. කාටුන් ස්වරූපය

මෙන්න මේක තමයි ලංකාවෙ ඇනිම් ජනප්‍රිය වෙන්නෙ නැති වෙන්න වෙන්න පුලුවන් ලොකුම හේතුව. හුගක් අය හිතන් ඉන්නවා ඇනිම් කියන්නෙ කාටූන් කියල. නමුත් ඒක එහෙම නෙවේ කියල ඔයාල දන්නවනෙ. ඒ කොහොම වෙතත් මේක ගැන මධ්‍යස්ථව බලන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්.

👉 ඇනිම් වල තියෙන ඇනිමේශන් සහ සාමාන්‍යෙන් කාටූන් එකකට සහ ෆිල්ම් එකක තියෙන වලට වඩා වැඩී. ඒ වගේම ඇනිම් වල අත්‍යාවශ්‍ය අංග ( උදා : ඇස් විශාල කර නිර්මාණය කිරීම ) වැඩියෙන් ඉස්මතු කර අර්ථය හොඳින්ම නරඹන්නාට දැනෙන්න සලස්වනවා.... මේක ටිකක් extraoridinary වගේ නිසාත් ඇනිම් සමහර අයට සෙට් නෑ

ඉතින් අද article එකෙන් කතා කලේ ඇනිම් ලංකාවෙ ජනප්‍රිය වෙන්නෙ නැති වෙන්න හේතු වෙන්න පුලුවන් සාධක මොනවද කියල​. ඔයාලට මේ වගේ තව හේතු හිතෙනවනම් පහලින් කමෙන්ට් කරන්න

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

1 comment

  1. මටත් තිබුනු ප්‍රශ්නයක් ඔික ලංකාවෙ අැනිම් ජනප්‍රිය නැත්තෙ අැයි කියලා දැන් නම් දන්නවා එත් naruto වගේ sinhala dub ගියා නම් tv එක එක හරි අනිවා ජනප්‍රිය වේනවා සුවර් එකටම එවුනාට ලංකාවේ අැනිම් හඩකාවාන්නැත්තෙ අැයි කියලා එවුනාට animost lk ඔිගෝල්ලෝ naruto sub හරි දැම්ම එක ගොඩක් අගයනෝ💗 ඉස්සරහාට යන්න සුභපතනවා 💪 ඔින දේයකට අපි යින්නවා animost lk අාදරය කරන කාටිය කරගෙන යන වැඩේ නවාත්තාන්න එපා anime කියනදේ ලංකාවේ කාටියට කියලා දේනකාම් 💗💗
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.