Go with our Telegram Channel About Us Join Now !

Wish Dragon Sinhala Dubbed [ සිංහල හඩකැවූ ] Full HD

 

Wish Dragon Sinhala Dubbed Poster.png
2021 ‧ Comedy/Fantasy ‧ 1h 38m

Wish Dragon

Release date: January 15, 2021 (China) 
Director: Chris Appelhans 
Production companies: Sony Pictures Animation 
Budget: 25 million USD 
Distributed by: Netflix, Sony Pictures Entertainment Motion Picture Group 
Box office: $25.9 million
get it on sinhala chronicles

Trailer | HD

Plot ( Sinhala )

“සිතුම් පැතුම් ඉටු කරන මකරෙක්? ඇලඩින් වගේ කතාවක්ද මේ?” ඔය වගේ ප්‍රශ්නයක් ඔයාලට එන්න පුළුවන් නේද ෆිල්ම් එකේ නම බැලුවමයි, පෝස්ටර් එක දිහා බැලුවමයි. ඔව් ඔන්න අද අරන් ආවා එහෙනම් ඇලඩින් කතාවේ චයිනීස්-ඇනිමේටඩ් වර්ශන් එකක්. කතාව සරලයි. වරයන් ඉල්ලුවම ඒවා ඉෂ්ට සිද්ධ කරල දෙන මකරෙක්. ඒත් ඇලඩින්ගේ කතාවම පාදක කරගෙන නිර්මාණය කරපු දෙයක් නම් නෙවෙයි. මොකද එහෙම චිත්‍රපටයක් ගැහුවා කියල ඇති වැඩකුත් නෑනේ. මේක වෙනස්ම දෙයක්. සරල කතාවක්, හුරතල් ආදරයක්, ඇස් දෙකට සනීප විශුවල් ටිකක්. ඔන්න ඔච්චරයි මම කියන්නේ, කැමති නම් අරගෙන බලන්න. හැබැයි පස්සේ ලස්සන චිත්‍රපටයක් නේද මිස් කරන් තියෙන්නේ කියල අඩාගෙන එන්න එපා. මේ චිත්‍රපටය ඇලඩින් සිනමා පටයෙන් වෙන් කර හදුනා ගන්න පුළුවන් වෙන්නේ සමකාලීන ශැංන්ගාහායි නුවර පසුබිමකිනුයි, ළමා කාළයේ සිට යහළුවන්ව ඉද ප්‍රේමයකට නැඹුරු වෙන ගැහැණු ළමයෙකුයි පිරීමි ළමයෙකුයි. ඔන්න ඔය හේතු දෙක කතාව සම්පූර්ණයෙන්ම ඇලඩින් කතාවත් එක්ක වෙන් කරල හදුනා ගන්න පුළුවන්.

Chris Appelhans, ඇමරිකානු නිදර්ශකයෙක්, නිර්මාණකරුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මොහු තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ. වැඩි ප්‍රසිද්ධියක් නැති, විශිෂ්ට ගණයේ කලාකරුවෙක් කිව්වොත් නිවැරදියි. චිත්‍රපටය ගැන කිව්වොත්, මේක මුලින්ම නිෂ්පාදනය කරල තියෙන්නේ Base Animation ආයතනය විසින්. මෙම ආයතනයේ ප්‍රධාන අරමුණ වුණේ, “චීනයෙන් නිර්මාණය කෙරූ ලෝකෙම පිළිගත් ඇනිමේශන්, චීනයටත් මුළු මහත් ලෝකයටත්..” යනුවෙනුයි එයාලගේ එකම අභිප්‍රාය වුණේ. අධ්‍යක්ෂක ක්‍රිස් ඇපල්හන්ස්ට වුවමනා වෙලා තිබුණේ චිත්‍රපටය චීනය තුළම නිෂ්පාදනය කරන්නත්, ඒ වගේම චීනයේ ඉන්න දක්ෂ නිර්මාණකරුවන් එක්කාසු කරගෙන, ඒ වගේම ජාත්‍යන්තර ගණයේ නළු නිළියන් එකතු කරගෙන, සමකාලීන චිනයේ බලාපොරොත්තු හා හීනයන් වටා ගෙතුණු චිත්‍රපටයක් නිර්මාණය කරන්නයි. චිත්‍රපටය මුලින්ම චීනයේදී තිරගත කළා, ඒ 2021 ජනවාරි මස 15වෙනි දින. ඒ වගේම මේක ලෝකය පුරා බෙදාහරින්න 2021 ජුනි මස 11 වෙනි දින Netflix ආයතනය හරහා ස්ට්‍රීම් කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. මේ චිත්‍රපටයේ චීන හඩකැවීම් සදහා ජැකී චෑනුත් එකතු කර ගෙන තියෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය ලොව පුරා සිනමාගත කළ දින, ඩොලර් $7,100,000ක්ද, මෙතෙක් වෙනකම් සිනමා ගත කිරීමෙන් $25,860,000ක් මුදලක් හොයාගෙන තියෙනවා.

ඉතින් එහෙනම් ආරාධනා කරනවා 2021 වර්ශයේ නිකුත් වුණු තවත් සාර්ථක ඇනිමේශන් චිත්‍රපටයක් නරඹන්න එන්න කියල. බලමු මොකක්ද මේ ප්‍රාර්ථනා මකරට වෙන්නේ? ඒ වගේම මේකේ ඉන්න දුප්පත් කොල්ලට එයාගේ ආදරය හම්බවෙයිද? හැම චිත්‍රපටයකම වගේ ලස්සන අවසානයක් වෙයිද කියල. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයකින් හම්බවෙනකම් ගිහින් එන්නම්.😊

Sinhala Decription Credit goes to baisecope . lk

Plot ( English )

let's dive into the magical world of "Wish Dragon," the 2021 animated gem that's ready to grant your curiosity a cinematic treat! 🎬🐉

Imagine a world where your most outlandish wishes come true, all thanks to a quirky and sarcastic wish-granting dragon named Long. This movie, brimming with laughter and adventure, introduces Din, a street-smart college student in modern Shanghai. But here's the twist: Din accidentally awakens Long, who's been trapped in a teapot for centuries. Talk about a centuries-old caffeine craving!

As you watch, you'll be hooked by the seamless blend of humor, heart, and stunning animation. The story weaves a tale of friendship and self-discovery, as Din and Long set out on a journey that involves jaw-dropping action and belly-aching laughter.

And hey, have you ever wondered what you'd wish for if you found a magical dragon? Would it be endless pizza, the ability to speak every language (even dragonese!), or perhaps the power to make your textbooks disappear during exams? 😄

But wait, there's more! With its visually captivating scenes and clever twists, "Wish Dragon" isn't just a movie—it's an invitation to explore your wildest dreams and discover the magic in unexpected places.

So, are you ready to hop on the adventure carpet with Din and Long? Get ready to laugh, cheer, and wonder in this animated masterpiece that'll leave you both amused and pondering: If you had one wish, what would it be? 🍿🧞‍♂️

Source : Self Written

anime meaning in sinhala, anime sinhala sub, sinhala dubbed anime movies, anime in sri lanka in sinhala language, sinhala dubbed anime, animostlk. animost lk sinhala anime, sinhala dubbed anime japan free download, watch online, japan anime manga series in sinhala , sindub, sinhala dubbed movie, sinhala nime movies,tom and jerry



Watch Online

720P HD
1080P HD
1080P UHD
Default


Download Links 👇

720P | 704MB

wish.mp4 - Drive 704MBB
wish.mp4 - Telegram 704MB


1080P | 1.1GB

wish.mp4 - Drive 1.1GB
wish.mp4 - Telegram 1.1GB


1080P UHD| 1.8GB

wish.mp4 - Drive 1.8GB
wish.mp4 - Telegram 1.8GB



Additional Actions


Report Broken Links    

දන්නවද තව දෙයක් පහල තියෙනවා කමෙන්ට් දාන්න තැනක්... ඊලගට ඕනෙ ඇනිම් එක එතනින් කමෙන්ට් කරන්න


About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.